විශ්‍රාම වැටුප් ගෙවීම් පිළිබද විස්තර

අකුරැස්ස කොට්ඨාශයේ 2018 සැප්තැම්බර් මස වන විට විශ්‍රාමිකයන් 1009 ක් සිටිති. වර්ග කිරීම අනුව,

කාණ්ඩය

විශ්‍රාමිකයන්

සිවිල්

632

හමුදා

116

වැන්දඹු අනත්දරු

171

වෙනත්

90

2018 සැප්තැම්බර් මාසයට අනුව විශ්‍රාමිකයන්  09 ක් අළුතින් ඇතුලත් වූ අතර විශ්‍රාමිකයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇත. ඊට අමතරව වෙනස්වීම් හා වැටුප් සංශෝධනය සෑම මසකම සිදු කරනු ලැබේ. විශ්‍රාමිකයන්ට දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරනු ලැබේ. මේ වන විට විශ්‍රාමිකයන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ වසරකට නිදහස් දුම්රිය බලපත්‍ර කට්ටල 3 ක් නිකුත් කරනු ලැබේ.

වැන්දඹු අනත්දරු වැටුප සැකසීමට අවශ්‍ය ලිපි ලේඛන මෙතැනින් බලන්න

ව්ශ්‍රාමිකයන්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාමිකයන් හා යැපෙන්නන් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා ඉල්ලුම් පත්‍රය (PD7)

විශ්‍රාමික පදිංචි සහතිකය මෙතැනින් බලන්න

ග්‍රාම නිලධාරි විසින් සැපයිය යුතු වාර්තාව මෙතැනින් බලන්න

News & Events

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

🏆ජාතික ඵලදායිතා සම්මාන - 2025/26🏆 විශේෂ ඇගයීම

17
සැප්2026
ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ යාකබැද්ද වසමේ සහ මාරඹ...

Scroll To Top