අකුරැස්ස සමෘද්ධි බැංකුවේ යාකබැද්ද වසමේ සහ මාරඹ උතුර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ ඉදිකිරිමට යොජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් 2026.09.09 වන දින ආරම්භ වූ අවස්ථාව..






















