ප්‍රධාන පත්‍ර ඉඩමක මුල් අයිතිය ලබාදීම
I. ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නියෝගය සහිත ඉල්ලීමේ ලිපිය භාර ගැනීම
II. ග්‍රාම නිලධාරි වෙත භාර දීම සඳහා ආකෘති පත්‍ර නිකුත් කිරිම
III. ග්‍රාම නිලධාරි වාර්ථාව සහිත සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර නැවත බාර ගැනීම
IV. පාර්ශවකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනිම
V. අවශ්‍ය ලිපි ලේඛන සම්පූර්ණ වූ පසු නිර්දේශ ලබා ගැනීම සඳහා ඉඩම් නිලධාරි වෙත යොමු කිරිම
VI. නිර්දේශ කිරීම
VII. අනුමැතියට යොමු කිරීම
VIII. අනුමත කිරිම
IX. අනුමත කරන ලද ඇමුණුම 6 ආකෘතිය ලියාපදිංචිය සඳහා දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යොමු කිරීම
X. ලියාපදිංචි කර ලැබුණු පසු ඇමුණුම 6 ආකෘතිය පැවරුම්ලාභියට භාර දීම
ප්‍රධාන පත්‍ර ඉඩමක පසු අයිතිය ලබාදීම
I. ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නියෝගය සහිත ඉල්ලීමේ ලිපිය භාර ගැනීම
II. ග්‍රාම නිලධාරි වෙත භාර දීම සඳහා ආකෘති පත්‍ර නිකුත් කිරිම
III. ග්‍රාම නිලධාරි වාර්ථාව සහිත සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර නැවත බාර ගැනීම
IV. පාර්ශවකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනිම
V. අවශ්‍ය ලිපි ලේඛන සම්පූර්ණ වූ පසු නිර්දේශ ලබා ගැනීම සඳහා ඉඩම් නිලධාරි වෙත යොමු කිරිම
VI. නිර්දේශ කිරීම
VII. අනුමැතියට යොමු කිරීම
VIII. අනුමත කිරිම
IX. ඉ.කො 155 ආකෘති සම්පුර්ණ කිරීම
X. සම්පුර්ණ කරන ලද ඉ.කො 155 ආකෘති අත්සනට ඉදිරිපත් කිරීම
XI. ලියාපදිංචිය සඳහා දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යොමු කිරීම
XII. ඉ.කො. 155 ආකෘතිය ලියාපදිංචි කර ලැබුණු පසු පැවරුම්ලාභියට දන්වා යැවීම.
ප්‍රධාන පත්‍ර ඉඩමක් නොතාරිස් ඔප්පුවකින් පැවරීම
I. ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නියෝගය සහිත ඉල්ලීමේ ලිපිය භාර ගැනීම
II. ග්‍රාම නිලධාරි වෙත භාර දීම සඳහා ආකෘති පත්‍ර නිකුත් කිරිම
III. ග්‍රාම නිලධාරි වාර්ථාව සහිත සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර නැවත බාර ගැනීම
IV. පාර්ශවකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනිම
V. අවශ්‍ය ලිපි ලේඛන සම්පූර්ණ වූ පසු නිර්දේශ ලබා ගැනීම සඳහා ඉඩම් නිලධාරි වෙත යොමු කිරිම
VI. නිර්දේශ කිරීම
VII. අනුමැතියට යොමු කිරීම
VIII. අනුමත කිරිම
IX. අවසර දීමේ ලිපිය නිකුත් කිරීම
X. අවසර දීමේ ලිපිය අනුව සකස් කර ඉදිරිපත් කරන ලද කෙටුම්පත අනුමත කිරීම
XI. අනුමත කරන ලද කෙටුම්පත අදාල දීමනාපත්රකරුට බාර දීම
දීමනා පත්‍ර ඉඩමක් පෞද්ගලිකව මැන ගැනීම සඳහා අවසර දීම
I. දීමනා පත්‍ර කරුගේ ඉල්ලීම් ලිපිය භාර ගැනීම
II. ජය භූමි දීමනාපත්‍ර ඉඩමක් නම් පමණක් ග්‍රාම නිලධාරී මගින් ඉඩමේ හතර මායිම් කට්ටිකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි ලබා ගැනීම හා ග්‍රා. නි.
නිර්දේශය ලබා ගැනීම
III. අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කර ඇත්නම් අවසර දීමේ ලිපිය සකස් කිරීම
IV. අවසර දීමේ ලිපිය අත්සන් කිරීම සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීම
V. ලිපිය අත්සන් කිරීම
VI. අනුමත කරන ලද ලිපිය අදාල දීමනාපත්රකරුට බාර දීම


















