දැව හෙළීමේ බලපත්‍ර නිකුත් කිරීම
- දැව හෙළීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- අයදුම්පත
- ග්‍රාම නිලධාරි නිර්දේශය
- අදාළ ගස පිහිටි ඉඩමෙහි සහතික කළ ඔප්පු පිටපත
- ඉඩමේ සැලැස්ම/පිඹුර
- අවස්ථානුකූලව අනුමත කළ ගොඩනැගිලි සැලැස්ම
දැව හෙළීමේ බලපත්‍ර නිකුත් කිරීමේ අයදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න
දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම
- දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- නියමිත ආකෘති පත්‍රයේ අයදුම්පත
- ග්‍රාම නිලධාරි විසින් සහතික කළ දැව ලැයිස්තුව
- දැව විකුණා ඇත්නම් ඒ බවට කුවිතාන්සිය
- ඉඩමේ ඔප්පුවේ ග්‍රාම නිලධාරි සහතික කළ පිටපත
- ගස්වල පිහිටීම දැක්වෙන ඉඩමේ අනු රේඛනය / පිඹුරු පත
- රක්ෂිත හෝ වන වගා මායිම් යාබදව පිහිටා ඇති විට මායිම් පැහැදිලි කිරීමේ ලිපි ලේඛන
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න
තනි හා හවුල් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම
- තනි හා හවුල් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම සඳහා
අවශ්‍ය සුදුසුකම් / අදාළත්වය
- කොට්ඨාශය තුල ක්‍රියාත්මක වන නීත්‍යානුකූල ව්‍යාපාරයක් තිබීම.
- තාක්ෂණික පදනමක් අවශ්‍ය වන ව්‍යාපාරවල දී අදාළ සුදුසුකම් සපුරා තිබීම
අවශ්‍ය ලිපි ලේඛන
- නියමිත ඉල්ලුම් පත්‍රය (ඉල්ලුම්පත් ලබා ගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරේ)
- ග්‍රාම නිලධාරි නිර්දේශය
- සුදුසුකම් සනාථ කරන ලියවිලි
- ආහාර සම්බන්ධ ව්‍යාපාර (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාව)
- පරිසර බලපෑම් ඇති ව්‍යාපාර (පරිසර නිලධාරි වාර්තාව)
- ඖෂධ දේශීය/බටහිර අලෙවිසැල් (ඖෂධවේදී සහතිකය)
- සත්ව ගොවිපළ සඳහා (පශු වෛද්‍ය හා පරිසර නිර්දේශය)
- මැණික් හා ස්වර්ණාභරණ (මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිර්දේශය)
- ෆාමසි/රූපලාවන්‍යය (මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ නිර්දේශ)
- ස්වාභාවික ආයුර්වේද ඖෂධ නිෂ්පාදන හා ආයුර්වේද වෛද්‍ය සායන (පළාත් ආයුර්වේද කොමසාරිස් නිර්දේශය)
- මෝටර් රථවැනි ආනයන බලපත්‍ර පාලනයට යටත්වන භාණ්ඩ ආනයනය කර විකිණීම (ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තු නිර්දේශය)
- අධ්‍යාපන ආයතන (අධ්‍යාපන සුදුසුකම් සනාථකරන ලියවිලි)
- ආරක්ෂක සේවය හා ලැගුම්හල් (පොලිස් වාර්තාව)
- ඒ ඒ ව්‍යාපාරික කටයුතුවල ස්වභාවය අනුව විශේෂ අවසර
- ව්‍යාපාරික ස්ථානයේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔප්පුවේ සහතික කරන ලද පිටපත, කුළී පදනම මත හෝ වෙනත් අයිතිකරුවකුගේ නම් කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිතව, අයිතිකරු වෙනත් ප්‍රදේශයක වාසය කරන්නේ නම් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මඟින් ලබාගත් පදිංචි සහතිකය
සුරාසැල් බලපත්‍ර වාර්ෂිකව අලුත් කිරිම
අවශ්‍ය ලිපි ලේඛන
- සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපිය
- සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිශ්කාශන සහතිකය
- දේශීය ආදායම් කොමසාරිස්ගේ නිශ්කාශන සහතිකය / ව පාරය පිහිටි පළාතේ ආදායම් කොමසාරිස්ගේ නිශ්කාශන සහතිකය
වාහන ආදායම් බලපත ලබා ගැනීම
අවශ්‍ය ලිපි ලේඛන
- යතුරු පැදි / තරෝද රථ
i. වාහනයේ ලියාපදිංචි සහතිකය
ii. වලංගු රක්ෂණ සහතිකය
iii. දුම් සහතිකය (බෑන්ඩ් නිව් රථ සඳහා පළමු වර්ෂයේ ආදායම් බලපත ලබා ගැනීමට දුම් වාර්තාව අවශ නොවේ.
iv. පසුගිය වර්ෂයේ ආදායම් බලපතය.
- මෝටර් රථ / ද්විත්ව කාර්ය රථ
i. වාහනයේ ලියාපදිංචි සහතිකය
ii. වලංගු රක්ෂණ සහතිකය
iii. දුම් සහතිකය (බෑන්ඩ් නිව් රථ සඳහා පළමු වර්ෂයේ ආදායම් බලපත ලබා ගැනීමට දුම් වාර්තාව අවශ නොවේ. ඉලෙක්ටික් රථ, හයිබිඩ් රථ සඳහා දුම්
වාර්තාව අවශ නොවේ)
iv. පසුගිය වර්ෂයේ ආදායම් බලපතය
- ලොරි / මෝටර් කෝච්
i. වාහනයේ ලියාපදිංචි සහතිකය
ii. වලංගු රක්ෂණ සහතිකය
iii. දුම් සහතිකය (බෑන්ඩ් නිව් රථ සඳහා පළමු වර්ෂයේ ආදායම් බලපත ලබා ගැනීමට දුම් වාර්තාව හා යෝගතා සහතික අවශ නොවේ.
iv. පසුගිය වර්ෂයේ ආදායම් බලපතය
- Land Vehicle
i. වාහනයේ ලියාපදිංචි සහතිකය
ii. වලංගු රක්ෂණ සහතිකය
iii. පසුගිය වර්ෂයේ ආදායම් බලපතය
iv. කෘෂි කාර්මික නොවන ඉඩම් වාහන සඳහා දුම් වාර්තාව අවශ්‍ය වේ . උදා J.C.B.
- ලීසිං කර ලබාගෙන ඇති සියළුම වාහන සඳහා ලියාපදිංචි සහතිකයේ ලීසිං සමාගම විසින් සහතික කරන ලද ලියාපදිංචි සහතිකයේ පිටපතක් අවශ වන අතර එය ලබාගත් දින සිට (පිටපතේ සදහන් කර ඇති) මාස 3 ක් ඇතුලත පිටපතක් විය යුතු ය.
- දුම් වාර්ථාව වලංගු වනුයේ දුම් වාර්තාව ලබාගත් දින සිට මාස 2 ක් සඳහා පමණි. ඒ කාල සීමාව ඇතුලත ආදායම් බලපතය ලබාගත යුතු ය.
- යෝග තා සහතිකය ද වලංගු වනුයේ ලබාගත් දින සිට මාස 2 ක් සඳහා පමණි. ඒ කාල සීමාව ඇතුලත ආදායම් බලපතය ලබාගත යුතු ය.
- ඔමිනි බස් සඳහා මාර්ග අවසර බලපතය අවශ වේ.
- නිදහස් බලපත නිකුත් කරනු ලබන රජයේ වාහන සඳහා දෙපාර්තමේන්තු පධානිය විසින් සහතික කරන ලද ආකෘති පතයක් ද අවශ වේ.
වැලි හා පස් කැණීම් සඳහා බලපත නිකුත් කිරීම
අවශ්‍ය සුදුසුකම් / අදාළත්වය
ඉල්ලුම් කරන කැණීම් ස්ථානය අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වීම
අවශ්‍ය ලිපි ලේඛන
- විශේෂිත අවස්ථාවලදි පහත සඳහන් ආයතන මගින් ද වාර්තා කැඳවිය හැක.
- මධ්‍යම පරිසර අධිකාරිය
- ජාතික ජල සම්පාදන මණ්ඩලය
- පුරා විද්‍යා දෙපාර්තමේන්තුව
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය
- භූමියේ අයිතිය සනාථ කරන ලියවිලි (පස් සඳහා)
- ග්‍රාම නිලධාරි වාර්තාව
- නියමිත ඉල්ලුම් පත්‍රය
පස් කැපීම හා ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත්‍රය මෙතැනින් ලබා ගන්න
වැලි ගොඩදැමීමේ බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න


















