උප්පැන්න/විවාහ/මරණ සහතිකවල පිටපත් නිකුත් කිරීම
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය වෙත භාර දෙන්න.
- අය කරනු ලබන ගාස්තු
- විවාහ සහතිකයේ අංකය ලියාපදිංචි කළකොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු. 100.00
- විවාහ සහතිකයේ අංකය ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන ගෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක වන පිටපතකට ගාස්තුව රු. 200.00
- අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
- විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍යවේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇල වු ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කරන්න.
ඔබට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය නම්
ජාතික හඳුනුම්පතක් ලබා ගැනීමට අයදුම් පත්‍රය
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට
සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදෙන්න.
විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම්පත්‍රය


















