🏆 "රුහුණු අභිමන් 2026" – දකුණු පළාතේ ව්‍යවසායක අභිමානයට ජාතික ඇගයීමක්!
අයදුම්පත් භාරගැනීමේ දින දීර්ඝ කරන ලදි.
දකුණු පළාතේ විශිෂ්ට ව්‍යවසායකයන්ගේ කැපවීම, නවෝත්පාදනය, දක්ෂතාව සහ ව්‍යාපාරික ජයග්‍රහණ අගයමින් පැවැත්වෙන “රුහුණු අභිමන් 2026” ව්‍යවසායක සම්මාන උළෙල සඳහා අයදුම්පත් දැන් විවෘතයි! 🎖️
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය : 10 සැප්තැම්බර් 2026
✨ ඔබත් දකුණු පළාතේ සාර්ථක ව්‍යවසායකයෙක් නම්, ඔබේ ව්‍යාපාරික ජයග්‍රහණය රටට හඳුන්වාදීමට මෙය ඔබට ලැබෙන විශිෂ්ට අවස්ථාවකි.
📌 අයදුම්පත් දැන් විවෘතයි
📲 අයදුම්පත බාගත කර ගැනීමට පෝස්ටරයේ හි ඇති QR Code එක ස්කෑන් කර හෝ පහත ලින්ක් එක භාවිතා කරන්න
https://shorturl.at/aDY1k
විමසීම්:
මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය
📞 077 367 6584
041 222 9883
✉️ Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මාතර, හම්බන්තොට සහ ගාල්ල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) ව්‍යවසාය සංවර්ධන නිලධාරි මහත්ම/මහත්මීන්ගෙන් සහ මාතර, හම්බන්තොට සහ ගාල්ල වාණිජ හා කර්මාන්ත මණ්ඩල වෙතින්ද අයදුම්පත් ලබාගත හැක
🤝 සංවිධානය:
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)
මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (MDCCI)


















