"පොහොසත් රටක් ලස්සන ජීව්තයක්" ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නන්වමින් ක්‍රියාත්මක කරන Clean Sri Lanka ගමින් ගමට විශේෂ ජන සත්කාරක වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ පූර්ව ජංගම සේවාවන් තුනක් අකුරැස්සේදී....

=======================================================

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ මූලික ගැටළු හඳුනා ගැනීමේ අරමුණ පෙරදැරිව සමෘද්ධි කලාප තුන එනම් අකුරැස්ස ,පෝරඹ  සහ කැටන්විල කලාපයන් වලදි 2025.11.21 වන දින උදැසන 09.00 සිට දහවල් 12.00 දක්වා ජංගම සේවා වැඩසටහන් තුනක් ඉතා සාර්ථකව පවත්වන ලදි.

මෙහිදි ජනතාවට පවතින මූලික ගැටළු (අස්වැසුම,ඉඩම්,සෞඛ්‍ය,නිවාස,අධ්‍යාපන,ආර්ථික යනාදි) අදාල නිලධාරීන්ට යොමු කිරීමට හැකියාව ලබා දුන් අතර එකී ගැටළු හඳුනාගනිමින් 2025.11.26 වන දින පැවැත්වීමට නියමිත ජංගම සේවය දී අදාල ක්ෂේත්‍රයන් ඔස්සේ විසදුම් ලබා දීමට නිලධාරීන් හට හැකියාව ලැබේ.

2025.11.21දින වන විටත් වසම්භාර  නිලධාරීන් හරහා ජනතා ගැටළු 2350කට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ලැබුනු අතර ජංගම සේවා වැඩසටහන් තුන මඟින්ද තවත් ගැටළු ප්‍රමාණයක් හඳුනා ගැනීමට අවස්ථාව උදා වුනි.

2025.11.26 වන දින පැවැත්වීමට නියමිත ජංගම සේවා වැඩසටහනින් අකුරැස්ස ප්‍රදේශවාසි සැමට තමාගේ ගැටළු සඳහා විසදුම් ලබා ගැනීමට අමතරව

# අයුර්වේද වෛද්‍ය සායනයක්

# ඔසු පැන් දන්සලක්

# සංස්කෘතික අංග

# කාන්තා ව්‍යවසායකයින්ගේ අළෙවි ප්‍රදර්ශන යනාදි වැඩසටහන් සමඟ එක්විමේ අවස්ථාවද උදා වේ.

 

 

 

12.jpg

585821381_855997956978160_1659363396742902177_n.jpg585716924_856002116977744_2719331924643254223_n.jpg585558695_855998406978115_7744790139256674655_n.jpg585493194_856000753644547_3863940304453526762_n.jpg583193583_855999233644699_8348318166022907040_n.jpg585883915_855998636978092_8481319913923550567_n.jpg

586161568_856000553644567_7039404965886088021_n.jpg586038507_855998070311482_1481605303907679569_n.jpg586025371_855999430311346_1877049599897495128_n.jpg586013132_856000826977873_7306129070121178914_n.jpg585941606_855999493644673_8553316371142598121_n.jpg586218336_856000286977927_6286404089749140289_n.jpg

586340903_855998583644764_3674188662556389350_n.jpg586564621_855999680311321_8592520644382519602_n.jpg586450556_855997860311503_6876900205907231740_n.jpg

 586650008_855998486978107_697345570685045026_n.jpg586892800_855999003644722_859363459596613548_n.jpg586856699_855999790311310_5731372341327269539_n.jpg

586993568_855999126978043_1671978291090873726_n.jpg

News & Events

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

ජාතික ඵලදායිතා සම්මාන - 2025/26

🏆ජාතික ඵලදායිතා සම්මාන - 2025/26🏆 විශේෂ ඇගයීම

17
සැප්2026
ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

ඉදිකිරිමට යෝජිත නිවෙස් වල අත්තිවාරම කැපීම සහ මුල්ගල් තැබීමේ අවස්ථාව

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ යාකබැද්ද වසමේ සහ මාරඹ...

Scroll To Top