අපනයනය තුලින් හෙට ලොව දිනන්නට සිහින දකින ඔබට අපෙන් යන්න තේමා කරගෙන පවත්වන ලද අපනයන ජංගම සේවය අපනයනය තුලින් හෙට ලොව දිනන්නට සිහින දකින ඔබට අපෙන් යන්න තේමා කරගෙන පවත්වන ලද අපනයන ජංගම සේවය

 ===================================

අපනයන ජංගම සේවා වැඩසටහන 2025 නොවැම්බර් මස 14 වන දින පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා අකුරැස්ස සණස එවර් වින් හෝටල් පරිශ්‍රයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි.එහිදි අපනයන ව්‍යාපාරික කටයුතු වල නිරත වන සහ එකී ව්‍යාපාරයන්ගේ නිරතවීමට කැමැත්තක් දක්වන ව්‍යවසායකයින් මෙම අවස්ථාවට සම්බන්ධ කර ගන්නා ලදි.අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන පවත්වන ලද අතර මෙකි කාර්යය සාර්ථක කර ගැනීමට කැප වූ අකුරැස්ස අපනයන සංවර්ධන නිලධාරි ප්‍රසංග කාරියවසම් මහතා ඇතුළු සියලුම නිලධාරීන්ට අපගේ ගෞරවනීය ස්තුතිය...

1.jpg2.jpg3.jpg4.jpg5 (2).jpg6.jpg7.jpg8.jpg9.jpg

10.jpg

583699944_850962590815030_8068550706060018818_n.jpg583690672_850961770815112_5380242212669066612_n.jpg583470971_850962640815025_84654417740119215_n.jpg583191801_850962167481739_178018402664857060_n.jpg582736349_850962474148375_3366430385417182024_n.jpg582718341_850962274148395_7760318610051911192_n.jpg582431515_850963124148310_4300493872311123875_n.jpg582218831_850962394148383_4954976343780845225_n.jpg581940897_850963280814961_2294378988375193083_n.jpg581938676_850961860815103_950226800081926059_n.jpg581926337_850962330815056_5934437763978063558_n.jpg581562472_850962040815085_4738350416672256183_n.jpg581396913_850962540815035_5019011287530574566_n.jpg584526765_850962120815077_4510877937976899246_n.jpg584047002_850961920815097_1825070258789548420_n.jpg584003535_850961967481759_8535741763482292203_n.jpg

News & Events

01
அக்2026
தேசிய உற்பத்தித்திறன் விருதுகள் - 2025/26

தேசிய உற்பத்தித்திறன் விருதுகள் - 2025/26

🏆தேசிய உற்பத்தித்திறன் விருதுகள் - 2025/26🏆 சிறப்புப் பாராட்டு

குடியுரிமை சாசனம்

Scroll To Top